සිංහල ත්රිපිටකය සහ අටුවාව
Sobre este සිංහල ත්රිපිටකය සහ අටුවාව
Tradução Tripitaka e Atuwa Sinhala com pesquisa completa
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ දුරකතනයේ දුරකතනයේ කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්ර අන්තර්ගතය, සූත්ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්රයේ සිට එහි පිවිසීමේ පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය දී ලංකාවේ ත්රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක Rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.
Novidades em 1.4 mais recente
Audio recordings of Pali
Informações sobre සිංහල ත්රිපිටකය සහ අටුවාව APK
Versões Antigas de සිංහල ත්රිපිටකය සහ අටුවාව
සිංහල ත්රිපිටකය සහ අටුවාව 1.4
සිංහල ත්රිපිටකය සහ අටුවාව 1.3
සිංහල ත්රිපිටකය සහ අටුවාව 1.2
සිංහල ත්රිපිටකය සහ අටුවාව 1.1
Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!