සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
عن සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
ترجمة Tripitaka و Atuwa Sinhala مع البحث الكامل
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය ، සිංහල පරිවර්ථනය ، ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය، සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ مسح පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි බැවින් තරු පහක تصنيف එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.
What's new in the latest 1.4
Audio recordings of Pali
معلومات සිංහල ත්‍රිපිටකය සහ අටුවාව APK
الإصدارات القديمة لـ සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 1.4
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 1.3
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 1.2
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 1.1
قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure
قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!