Arutha.lk
5.0
Android OS
เกี่ยวกับ Arutha.lk
สิงหล - พจนานุกรมสิงหล සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය
พจนานุกรมนี้มีความหมายเกือบ 50,000 คำภาษาสิงหล แอพนี้สามารถใช้งานได้โดยไม่ต้องเชื่อมต่ออินเทอร์เน็ต අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.
ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. จะนากะ, ජනක
සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර ස ෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට ත ිතක් යොදන්න. උදා ජනක.
අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ ය ුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. นายา. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රත ිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට ස ොයාගත හැකිය.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශ බ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ල ැබිය යුතුය.
තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත් වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.
What's new in the latest 1.0
ข้อมูล Arutha.lk APK
การดาวน์โหลดที่รวดเร็วและปลอดภัยเป็นพิเศษผ่านแอป APKPure
คลิกเพียงครั้งเดียวเพื่อติดตั้งไฟล์ XAPK/APK บน Android!