හරි මග ( Hari Maga )

හරි මග ( Hari Maga )

PD App Studio
2020年12月05日
  • 4.4 and up

    Android OS

このහරි මග ( Hari Maga )について

එදිනෙදාජීවිතයේදීතමාටඅවශ්යවනසියලුමබලපත්රලබාගැනීමහාසියලුමලියාපදිංචිය。

මෙම ඇප් එක තුළ, එදිනෙදා ජීවිතයේදී තමාට අවශ්‍යවන,

01.රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම

02.විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නා ආකාරය

03.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

04. සේවක අර්ථසාධක අරමුදල් ලබා ගන්නා ආකාරය ( EPF )

05. විශ්‍රාම වැටුප් ලබාගැනීම. වැනි සියලුම බලපත්‍ර ලබා ගැනීම් හා සියලුම ලියාපදිංචි කිරීම් යනා දී බොහෝමයක් දෑ පිළිබදව නිවැරදි තොරතුරු , ඊට අදාල උපදෙස් හා ස්ථාන වැනි

වටිනා කරුණු කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වේ. තවද සියලුම පොදු ස්ථානයන් හි දුරකථන අංක ද ඇතුළත් වේ.

මෙමගින් තමාට එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු රැසක් නිරාකරණය කරගැනීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

もっと見る

最新バージョン 0.0.1 の更新情報

Last updated on 2020年12月05日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
もっと見る

ビデオとスクリーンショット

  • හරි මග ( Hari Maga ) ポスター
  • හරි මග ( Hari Maga ) スクリーンショット 1
  • හරි මග ( Hari Maga ) スクリーンショット 2
  • හරි මග ( Hari Maga ) スクリーンショット 3
  • හරි මග ( Hari Maga ) スクリーンショット 4
  • හරි මග ( Hari Maga ) スクリーンショット 5
APKPure アイコン

APKPureアプリで超高速かつ安全にダウンロード

Android で XAPK/APK ファイルをワンクリックでインストール!

ダウンロード APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies