Helakuru Superapp - Sri Lanka

Bhasha
Oct 16, 2024
  • 6.5

    13 Recensioni

  • 89.2 MB

    Dimensione

  • Android 5.0+

    Android OS

Informazioni su Helakuru Superapp - Sri Lanka

Superapp dello Sri Lanka che offre servizi di digitazione singalese, consegna di informazioni e pagamento

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන App per giocare a Superapp එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලස න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Tastiera

⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු Sì

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම

⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Pagamenti

⭐ හෙළPaga - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව

⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Informazione

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifiche ලබාග ැනී​​මේ පහසුකම

⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම

⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම

⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Sociale

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Utensili

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම

⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා foto modifica කිරීමේ පහස ුකම

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Versioni

- BASE: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය

- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක Fonte: https://facts.helakuru.lk

Informazioni sull'argomento:

☎️ 0115 580 580

💬 http://m.me/helakuru

✉️ support@helakuru.lk

Non preoccuparti! 🇱🇰

Per saperne di più:

Bhasha Lanka (Pvt) Ltd

https://www.bhasha.lk

---------------

Helakuru è la Superapp dello Sri Lanka e il marchio digitale n. 1 amato dagli srilankesi di tutto il mondo. Ha consentito agli abitanti dello Sri Lanka di scrivere in singalese per la prima volta in assoluto e attualmente si è evoluto in una piattaforma Super App che offre più servizi digitali attraverso la stessa app che potenzia la vita quotidiana degli abitanti dello Sri Lanka.

Helakuru serve più di 12 milioni di abitanti dello Sri Lanka e ora è diventato il leader nella fornitura di informazioni in tempo reale agli abitanti dello Sri Lanka, nonché il più popolare metodo di pagamento digitale dello Sri Lanka.

Di seguito è riportato l'elenco dei Servizi Digitali offerti da Helakuru.

Digitando

⭐ Tastiera: scrivi singalese, inglese, lingua tamil ed emoji

⭐ Digitazione vocale: scrivi singalese con la tua voce

⭐ Previsioni di parole: supporto per le previsioni in singalese

⭐ Appunti: scrivi subito le frasi copiate

Pagamenti

⭐ HelaPay - Metodo di pagamento digitale dello Sri Lanka

⭐ Ricarica - Ricarica online per qualsiasi rete

⭐ Bill Pay - Pagamento bollette online

⭐ Canalizzazione - Canalizzazione medico online

Informazione

⭐ Esana - Consegna di notizie in tempo reale tramite notifiche

⭐ Verità - Servizio di controllo dei fatti su informazioni errate/disinformate

⭐ Niwedana - Servizio di annuncio del governo

⭐ Visma - Aggiornamenti sulle novità tecnologiche

Sociale

⭐ Sithalu - Piattaforma di scrittura creativa singalese

Utensili

⭐ Dizionario - Dizionario singalese/inglese

⭐ Note: semplice strumento per prendere appunti

⭐ Chithrana - Struttura dell'editor di foto singalese

⭐ Niwadu - Calendario delle festività dello Sri Lanka

Versioni

- BASIC: versione base supportata dalla pubblicità GRATIS

- PRO: versione completa senza pubblicità per un abbonamento mensile

Supporto e base di conoscenza:

☎️ 0115 580 580

💬 http://m.me/helakuru

✉️ support@helakuru.lk

Un orgoglioso prodotto dello Sri Lanka! 🇱🇰

Prodotto e commercializzato da:

Bhasha Lanka (Pvt) Ltd

https://www.bhasha.lk

© 2011-2023 Bhasha

Mostra AltroMostra meno

What's new in the latest 11.4.6

Last updated on Oct 16, 2024
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Informazioni sull'APK Helakuru Superapp - Sri Lanka

Ultima versione
11.4.6
Categoria
Lifestyle
Android OS
Android 5.0+
Dimensione
89.2 MB
Sviluppatore
Bhasha
Available on
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Helakuru Superapp - Sri Lanka senza virus per te.

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure