از برنامه APKPure استفاده کنید
نسخه قدیمی APK History short notes - ඉතිහාසය را برای اندروید بگیرید
සාමානයපෙළ විභගයට අනුව සකසන ලද ඉතිහාසය ප්‍රශ්න හා පිලිතුරු මෙහි අන්තර්ගතවේ.
නව විෂය නිදේශයට අනුව සකසන ලද මෙම ඉතිහාසය කෙටිසටහන් ඇප්එක තුළ අන්තර්ගත වන්නේ සාමානය පෙළ විභගයට අනුව සකසන ලද ඉතිහාසය ප්‍රශ්න හා පිලිතුරු වේ.මෙය උපයෝගි කරගෙන නිවසේ සිටම සාමානය පෙළ විභගයට A සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත.මෙහි දැනට අන්තර්ගත වන්නේ 10 වසර නව විෂය නිදේශයෙන් හරි අඩක් පමනි. මෙම ඇප්එක සතිපතා අලුත්වන බැවින්, අප ඔබ වෙත සතියකට විෂයමාලා 02 බැගින් ලබා දී 11 වසර විෂය නිර්දේශය ද කෙටි කලකින් ආවරනය කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. නව තාක්ෂණයේ දියුනුවත් සමග අලුත්වන මේ ONLINE අධයාපනයත් සමග ඔබත් එක්වන්න.Last updated on 24/11/2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
بارگذاری شده توسط
Faiz Abdillah
نیاز به اندروید
Android 4.4+
دسته بندی
گزارش
History short notes - ඉතිහාසය
0.0.1 by PD App Studio
24/11/2020